ත්‍රිකුණාමලය සංචාරයේ දී ත්‍රිකුණාමලය වරාය,කොනේශ්වරම් කෝවිල, රන්පත් විහාරය මෙන්ම නාවික හමුදා පීඨයේ සංචාරය කිරීමට ද නියමිතය.
රුසියාවේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් මහතා පෙබරවාරි 06 දින ත්‍රිකුණාමලයේ සංචාරය කිරීමට සූදානම් බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය පවසයි.