මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    බදුල්ල නව නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවයක්

    පෙබරවාරි 05, 2020

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය සඳහා''දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය පෙබරවාරො 02 සිට දිනපතා ධාවනය සඳහා යොදා ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

    ඉහත දුම්රිය සඳහා ආසන කලින් වෙන්කිරීමේ පහසුව ද සළසා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya