මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    "www.statemediaministry.gov.lk" අන්තර්ජාලයට

    පෙබරවාරි 05, 2020

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේ දී අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය වන "www.statemediaministry.gov.lk" අන්තර්ජාලයට මුදා හරින ලදී.

    මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද එක්විය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya