මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට- රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති

    පෙබරවාරි 07, 2020

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(COPA) සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (07) තේරි පත් විය.

    පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා නැවතත් තේරී පත්වී ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya