මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රි ලංකාව තුළ පළතරු ආශ්‍රිත නිෂ්පාදන සැපයුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිමට පියවර

    පෙබරවාරි 08, 2020

    ශ්‍රි ලංකාව තුළ පළතරු ආශ්‍රිත නිෂ්පාදන සැපයුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිමට පියවර ගැනේ.

    මේ සඳහා ලොව විශාලතම ඩෙන්මාර්ක් සැපයුම්කරුවකු වන ORANA ආයතනය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අතර ගිවිසුමකට එළඹීමට යටත්ව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම පන්නල කාර්මික ජනපදයෙන් ඉඩම් කොටසක් ලබා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    යෝජිත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක් ආයෝජනය කිරිමට සැලසුම් කර ඇති අතර පළමු අදියරේ දි රැකියා 30ක පමණ අලුතින් බිහි වනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya