මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ වරායට නවීන ආරක්ෂක කැමරා පද්ධතියක්

    පෙබරවාරි 08, 2020

    කොළඹ වරායේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරිම සඳහා පුර්ණ අනුකුලව ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV Camera) ක්‍රියාත්මක කරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබේ.

    වරාය පරිශ්‍රයට ඇතුළු වන සියලුම ප්‍රවේශ, ගුදම්,පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් හා වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි එම ස්ථානවල සිදුවන සියලු ම ක්‍රියාකාරකම් නිරික්ෂණය වීම, අධික්ෂණය වීම හා පටිගත වීම සිදු කිරිම සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ දැමිම හා කොළඔ වානිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya