මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ඊ -ටිකටින් ක්‍රමයක්

    පෙබරවාරි 09, 2020

    දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ඊ ටිකටින් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි

    දුම්රිය සේවය වැඩි දියුණු කරනවා. කැලණි වැලි දුම් රිය මාර්ගය ඉදිකිරීම කඩිනම් කරනවා. දුම් රිය ප්‍රවේශ පත්‍ර වෙනුවට ඊ ටිකටින් ක්‍රමය හඳුන්ව දෙනවා. එය බස් රථවලට හඳුන්වා දීමට  බලාපොරොත්තු වෙනවා. එය මඟීන්ටත් පහසුයි. නවීන තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කරනවා .මාතලේ දක්වා දුම්රිය ධාවනයට පෙර ගමන් ධාවනය සිදුවෙනවා. එය කඩිනමින් ආරම්භ  කරන්න පියවර ගන්නවා. දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය සඳහා කඩිනම් වැඩපිළිවෙලක් හඳුන්වා දෙනවා. වියදම හා වාහන තදබදය අඩු කරගන්න මෙමඟින් හැකි වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසිය.

    අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මේ අඳහස් පළ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya