ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (08) උදෑසන නවදිල්ලි නුවර පිහිටි රාශ්‍ත්‍රපතිභවාන්හි දී හමුදාමය උත්තමාචාර මධ්‍යයේ චාරිත්‍රාණුකූලව උණුසුම් පිළිගැනීමක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලදි.
එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ධූත පිරිස හඳුන්වා දුන් අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය ධූත පිරිස හඳුන්වාදීමත් සිදු කෙරිණී.