මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    මහත්මා ගාන්ධී ස්මාරකයට පුෂ්පෝපහර දක්වයි

    පෙබරවාරි 09, 2020

    ඉන්දීය නිල සංචාරයේ දී නවදිල්ලි නුවර රාජ් ගාට් හී පිහිටි මහත්මා ගාන්ධී ස්මාරකයට ගොස් පුෂ්පෝපහාර දැක්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ ය.

    එහිදී  අග්‍රාමාත්‍යවරයා  විනාඩියක නිශ්ශබ්දතාවයක්ද දැක්වීය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් ස්මාරක සටහන් පොතේ සමරු සටහනක් ද තබන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya