මෙම හමුවේදී සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර එම ක්ෂේත්‍ර ද්වී පාර්ශවීයව ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි
ඉන්දීය රජය මැදිහත්ව මෙරට සිදුකරන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද අධානය යොමුවිණි