මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    අග්‍රමාත්‍යවරයා ඉන්දියාවේ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට නියමිතයි ....

    පෙබරවාරි 09, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද (09) දිනයේ දී  වාරානසී (Varanasi) සහ සාරානාත් (Saranath) ප්‍රදේශවල සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත් සාරානාත් හි සාරානාත් කෞතුකාගාරය සහ ඉසිපතන මිගදාය පුරාවිද්‍යා භූමියේ සංචාරයක ද නිරත වීමට නියමිතයි

     

    ඉන්දීය රාජ්‍ය සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) දිනයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමුනියම් ජයශංකර් මහතා සමඟත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමගත් සාකච්ඡා පැවැත් වූ අතර, එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවත් ආරක්ෂක, සංස්කෘතික, දේශපාලනික, සංචාරක ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳවත් අවධානය යොමු කෙරුණා.

    .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya