මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    හිටපු ඉන්දීය අගමති සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක හමුවෙයි

    පෙබරවාරි 09, 2020

    සිව් දින නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජ්පක්ෂ මහතා හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා හමුවී තිබේ.

    මෙම හමුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සාකච්ඡවක නිරත් වී තිබේ. මේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කළ නියෝජිත පිරිස ද එක්ව සිටියේ ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya