මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    අගමැතිවරයා වරනාසි නගරයට ළඟා වෙයි

    පෙබරවාරි 09, 2020

    සිව් දින නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උත්තර ප්‍රදේශයේ පිහිටි අධ්‍යාත්මික නගරයක් ලෙස සැළකෙන වරනාසි නගරයට පමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    අග්‍රාමාත්‍යවරයා එහි ගුවන්තොටුපළේ දී උණුසුම් ලෙස පිළිගෙන තිබේ. සංචාරය අතරතුර,කාෂී (Kashi) ,විශ්වනාත් විහාරය (Vishwanath temple), (Kalbhairav), මෙන් ම සවස් වරුවේ සාරානාත් ( Saranath) පුදබිමද වන්දනා කිරීම සඳහා සංචාරය කිරීමට නියමිතය.

    එමෙන් ම අග්‍රාමාත්‍යවරයා මූලගන්ධකුටි විහාරය වැඳ ආශිර්වාදය ලබාගැනීමට ද නියමිතය.එමෙන් ම අග්‍රාමාත්‍යවරයා සරානාත් කෞතුකාගාරය ද දැක්බලාගැනීමට නියමිත බව මහබෝධී සමාගමේ සම ලේකම් මේධංකර හිමියන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya