මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    අගමැති කාෂි විශ්වනාත් සිද්ධස්ථානය වෙත යයි

    පෙබරවාරි 09, 2020

    ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පිහිටි වාරානාසි නගරයට ළඟා වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලාල් බහදූර් ශාස්ත්‍රි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පිළිගැනීමකට ලක් විය.

    ඉන් අනතුරුව කාෂි විශ්වනාත් සිද්ධස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා එහිදී ආශිර්වාද ලබා ගත්තේය.

    පූජනීය ගංගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම දේවස්ථානය ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන හින්දු දේවස්ථානවලින් වඩාත් ප්‍රචලිත දේවස්ථානයක් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya