මේ අවස්ථාවට හිටපු කථානායක ගීතාංජන ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිට් සභාපති ෂම්මි සිල්වා මහතා, තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.
හෝමාගම ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලයයේ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේයෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගනය ආරම්භ කිරීමට සඳහා ඵලකය විවෘත කිරීම උසස් අධ්‍යාපන තාක්ෂණහා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (9) දින සිදු කෙරුණි.
මේ අවස්ථාවට හිටපු කථානායක ගීතාංජන ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිට් සභාපති ෂම්මි සිල්වා මහතා, තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.