මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    අගමැති සාරානාත් වැඳපුදා ගනී

    පෙබරවාරි 10, 2020

    සාරානාත්හි බෞද්ධ සිද්ධස්ථාන හා සංස්කෘතිකමය වටිනාකමකින් යුතු ස්ථානවල අගමැති සංචාරය කරයි.

    පළමුව සාරානාත් කෞතුකාගාරය නැරඹීමට ගොස් අනතුරුව බුදුරජානන් වහන්සේ පළමු ධර්ම දේශනාව සිදු කරන ලද සාරානාත් නුවර ඓතිහාසික 'ඉසිපතනයේ මිගදාය´ පූජා භූමිය වන්දනා කළ අතර, ඉන් පසුව මහා බෝධි සමාගමට අයත් මූලගන්ධි කුටි විහාරය වෙත ගොස් බෞද්ධ ආගමික වතාවත්හි නිරත වී ආශීර්වාද ලබා ගත්තේය.

    අවසන් වශයෙන් 'ඉන්දු - ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය´ වෙත පැමිණි අතර, ඉන්දියානු රාජ්‍ය සංචාරයේ තුන්වැනි දිනය සාර්ථකව නිමා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya