එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින ගැටළු ජනාධිපතිවරයා දැනුවත් කරන බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලුම විශ්වවිද්‍යාල කුලපතිවරුන්, ආචාරයවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්න ම විශ්වවිද්‍යාල කොමිසන් සභාව කැඳවා ඇති බව අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින ගැටළු ජනාධිපතිවරයා දැනුවත් කරන බවය.