මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට හැකියි - අමාත්‍ය විමල් වීරවංශ

    පෙබරවාරි 10, 2020

    වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ලබන මාර්තු මාසයේ දී ආරම්භ කිරිමට ද හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (10) කර්මාන්ත අමාත්‍යශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    මෙහි දී දිර්ඝ කාලයක් තිස්සේ එහි උපකරණ පාවිච්චි කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් එහි උපකරණ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවන බවත් එම උපකරණ යුද හමුදාවේ හා නාවික හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නැවත යථා තත්ත්වයට පත් කරමින් පවතින බවද පැවසීය.

    එසේම ලංකා කඩදාසි සංස්ථාවේ සභපතිවරයාගේ පෞද්ගලික මුදලින් ඉන්දීය විශේෂඥයින් ගෙන්වා මේ සම්බන්ධයෙන් සොයා ඇති බව ද ඇමතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya