ඇෆ්ගනිස්ථාන ජනාධිපතිතුමාගේ විශේෂ උපදේශකයා ද වන ක්වයමි මහතා සමඟ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සහ කලාපීය සබඳතා පිළිබඳව මෙහි දී අදහස් හුවමාරු වුණු අතර ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදරි (Ashraf Haidari) මහතා ද මේ අවස්ථාවට එක්විය.
දිවයිනට පැමිණ සිටින ඇෆ්ගනිස්ථානයේ මුදල් ඇමති මොහොමඩ් හුමායොන් ක්වයමි මහතා (Mohammed Humayon Qayoumi) (09) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමු විය.