මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිවිධ හමුදාව හැරගිය 8,005 ක් යළි සේවයට පැමිණෙයි

    පෙබරවාරි 14, 2020

    ත්‍රිවිධ හමුදාව හැරගිය 8,005 ක් පොදු සමාකාලය තුළ යළි පැමිණ ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය කියයි.

    සේවය හැර ගොස් සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත හමුදාවට භාර වීම සඳහා 72 වැනි ජතික නිදහස් දිනය නිමිත්තෙන් ලබා දී තිබූ පොදු සමාකාලය පෙබරවාරි 12 දා අවසන් වූ අතර එම කාලය තුළ ත්‍රිවිධ හමුදාවට අයත් සේවයට නොපැමිණ සිටී නිළධාරීන් 13 ක් ඇතුළු සෙසු නිළධාරීන් 8,005 දෙනකු සේවයට වාර්තා කොට ඇතැයි ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

    මේ අය අතර යුධ හමුදාවේ නිළධාරීන් 07 ක් සහ සෙසු නිළධාරීන් 6,091 ක් ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 773 ක් හා ගුවන් හමුදාවේ නිළධාරීන් 06 ක් හා සෙසු නිළයන් 1,141 ක් සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයක් දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya