උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර දැනට පවතින මාර්ගය ඩ්ශ්විත්ව මාර්ගයක් ලෙස වැඩිදියුණු කර සංඥා පද්ධතියක් සහිත කිලෝ මීටර් 43ක අතරේක මාර්ගයක් ඉදිකිරිමටත්,අදාළ උපදේශක සේවාවන් සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යංශයේ (CECඹ්) සේවය ලබාගැනිමටත් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත් කර ගැනිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වි තිබේ.
ඒ අනුව පවතින තදබදය හේතුවෙන් හා ප්‍රමාද වන ගමන් කාලය අඩුකර , උතුරු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරිමේ සමස්ත ප්‍රතිලාභ අතුකර ගැනීම සඳහා ඉන්දියානු ණය ආධාර යටතේ ඉතිරිව පවිතින අරමුදල් භාවිත කරමින් මෙම ව්‍යපෘතිය සිදු කිරිමිට නියමිතය.
ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල යෝජනා ඉදිරිපත් කළේ ය.