ඒ අනුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභා සංවර්ධන කමිටු රැස්වීම (13) වෙනි දා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙහි දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ධරණීය සංවර්ධන ක්‍රමෝපායන් භාවිතා කරමින් ප්‍රාදේශීය මට්ටමෙන් උපරිම ආර්ථික ප්‍රතිලාභයන් සියළු ග්‍රාමීය ජනතාවට අත්කර දෙන බවයි.