මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    නව තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි තත්වයක් නිර්මාණය කරනවා

    පෙබරවාරි 17, 2020

    ලංකා පොස්පේට් සමාගමේ අයිතිය 100% ක් රජය සතුව තබා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර සමාගමක් යටතේ නව තාක්ෂණය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සේවක පිරිසගේ ද පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව එහි සේවක පිරිස අමතා අදහස් දක්වමිනි.

    මෙම අවස්ථාවට සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම සමාන්‍යාධිකාරී ඇතුළු සෙසු සේවක පිරිස් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya