මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    “පාලි භාෂා ප්‍රවර්ධන විභාගය 2019” - 2020 පෙබරවාරි 22 වන දා

    පෙබරවාරි 18, 2020

    දහම් පාසල් ගුරුවරුන් සඳහා පැවැත්වෙන පාලි භාෂා ප්‍රවර්ධන විභාගය පෙබරවාරි මස 22 වන දින පෙරවරු 09.00 සිට 12 .00 දක්වා විභාග මධ්‍යස්ථාන 15ක දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

    මේ සඳහා අපේෂකයින් 1500ක් පමණ සහභාගීවීමට නියමිත අතර මේ වන විට අපේකෂකයින් සියලු දෙනා වෙත විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර අවසන් බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    ‍බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් දහම් පාසල් ගුරුවරුන්ගේ පාලි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ මධ්‍යස්ථාන 15 කදී වසරක් පුරා පාලි භාෂා දැනුම ප්‍රවර්ධන වැඩසටහන් පවත්වා ඇත.
    මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටබෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අනුයුක්ත කර ඇති නිලධාරීන් විසින් සම්බන්ධීකරණය සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya