මහබැංකු බැදුම්කර නිකුතුව පිළිබඳව පත් කළ ජනාධිපති කොමිෂමේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කළ බැදුම්කර නිකුතුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව වන සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් සභාව කල්තබන් අවස්ථවේ යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.