මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීමය කැපවීමට නිසි වටිනාකමක් ලබා දීමට කටයුතු සිදුකරනවා

    පෙබරවාරි 19, 2020

    පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීමය කැපවීමට නිසි වටිනාකමක් ලබා දීමට හා ඔවුන්ගේ සේවය නිසි ඇගයීමකට ලක් කරන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු අපේ රජය උපරිම කටයුතු සිදුකරනවා යැයි මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය

    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, 2020 පෙබරවාරි 16 වෙනිදා පොළොන්නරුවේදී පැවති පොළොන්නරුව දිස්ත්‍රික් පෙර පාසල් ගුරු වෘත්තීය සමිති සම්මේලනයට එක් වෙමිනි.

    දිඹුලාගල, වැලිකන්ද, තමන්කඩුව, ලංකාපුර, හිගුරක්ගොඩ, මැදිරිගිරිය , ඇලහැර කොට්ඨාසවල සියළු පෙර පාසල් ගුරුවරුන් මෙම අවස්තාවට එක්ව සිටි අතර ජාතික පෙර පාසල් වෘත්තීය සංගමයේ සභාපති ආචාර්ය ජයලත් ඉලංගකෝන් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක්ද මෙම අවස්තාවට එක්ව සිටියහ.මෙහිදී කොට්ඨාසවල සාමාජික අයදුම්පත් නිල වශයෙන් බාරදීම හා ''සාරතී'' සගරාව කොට්ඨාස සභාපතිවරුන්ට ලබාදීම රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya