අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(19) කොටුව දුම්රිය ස්ථානයේ දී විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය බලපත්‍රය ලබාදීම වෙනුවට ඝෘජුවම දුම්රිය ස්ථානවලින් දුම්රිය ප්‍රවේශ ලබා දීමේ උත්සවයට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දරක්වු ඇමතිවරයා,මේ වසරේ අවසන් වන විට තවත් විදුලි බලාගාර කිහිපයක් ම ආරම්භ කිරීමට කටයතු යොදන බවත්,ඒ අනුව විදුලි බිල අඩු කිරීමට ද පියවර ගන්නා බව බවත් පැවසිය.