අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට ආශිර්වාද පැතීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වූ අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් ව සිටියහ