වසරකට වඩා වැඩි කාලයක් රුකියාව විරහිතව සිටින රැකියා විරහිත උපාධිධාරින් 50,000ක් මණ වේ වන විට ලියාපදිංචි ඇතැයි ඇමතිවරයා පැවසිය. ඔවුන්ගේ සුදුකම් නැවත පරික්ෂා කර ලබා මාර්තු 01දා සිට අභාසලාභින් ලෙසින් පත්විමක් ලබා දෙනු ලැබේ.එය 2020 මාර්තු 01 සිට 2020 මාර්තු 01 දා දක්වා අභාසලාභි පුහුණුවක් කෙරේ..පුහුණුව ලබා දෙන කාලය තුළ මාසිකව රුපියල් 20,000ක මුදලක් ලබා දීමට කටයුතු කෙරේ. ඉන් අනතුරුව වසර 5ක් එම ප්‍රදේ‍්ශයේ ම සේවයේ යෙදිය යුතු අතර වසර 5න් පසුව මාර්විම ලබා ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කිය