මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    බැංකු හා මූල්‍ය ආයතන කඩා වැටීම නවතාදැමීමට වත්මන් රජය පියවර ගන්නවා

    පෙබරවාරි 20, 2020

    බැංකු හා මූල්‍ය ආයතන කඩා වැටීම නවතාදැමීමට වත්මන් රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවැති කැබිනට් දැනුම දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

    පසුගිය රජයේ සියලු ම මුල්‍ය ආයතන කඩා වැටීමකට ලක් වු බව පැවසු ඇමතිවරයා, බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ මණ්ඩලයට නව අධිපතිවරයෙක් පත් ඇති බවත්,ඔහු විසින් මෙම මූල්‍ය ආයතන කඩා නොවැටෙන ලෙසින් තැම්පත්කරුවන් හා ගණුදෙණුකරුවන් අවශය වැඩපිළවෙළ සකස් කරන බව ඇමතිවරයා කිය.


    අමාත්‍යවරයා මෙම අඳහස් දැක්වූයේ මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya