ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගොඨභය රජපක්ෂ මහතාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා වරය නවික කටයුතු , මාර්ග හා මහ මාර්ග සංවර්ධන අමත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කිරිම සිදු කිරිමට නියමිතව ඇත.
ජනතා අයිතියට පත් කිරීම සදහා වන 2020 පෙබරවාරි මස 20 දින අංක 2163/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ