අපනයන සංවර්ධන මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ එලදායීතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ ආයතන පිළිබඳ අවශ්‍ය මග පෙන්වීම් ලබා දීම සදහායි.
මේ යටතේ අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ඕනෑම පාරිභෝගික කටයුත්තක් සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සහය ඉල්ලා සිටීමට මහජනයාට 0112300710 අංකයෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකිය.