ග්‍රන්ථ භාර ගැනීම මාර්තු මස 10 දිනෙන් අවසන් වන අතර ලේඛක ලේඛිකාවන්ට හා ප්‍රක්ෂණ ආයතන වලට මේ සඳහා පොත් භාර දිය හැකිය. 2019 වසරේ පළමු වරට මුද්‍රණවරායෙන් පලකළ ග්‍රන්ථ මේ සඳහා භාර ගනු
.
පොත් පිටපත් 02 ක් තැපැල් මඟින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෙනවිත් භාර දිය හැකියි. තැපැල් මඟින් එවීමේ දී අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 08 වන මහළ, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
ලියුම් කවරයේ වම් කෙළවරේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය සඳහා පොත් භාර දීම යනුවෙන් සඳහන් කළ යුතු වේ. මේ සඳහා වැඩි විස්තර 011-2872030 / 011-2872031 යන දුරකථන අංකයන් මතිම මඟින් ලබා ගත හැක.