මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන , තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමන්, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මැතිතුමා හා ආචාර්ය රංජිත් බණ්ඩාර මහතාද සහභාගී විය
තෙවන ජාතික රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන උපායමාර්ගික සැලැස්ම වැඩසටහන ඊයේ (25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ.