පසුගිය වසර 5ක කාලය තුළ දීඑකදු විදුලි ඒකකයක් වත් ජාතික විදුලි බද්ධතියට එක් කිරීමටට නොහැකි වීම හේතුවෙන් හදිසි විදුලි මිල දී ගැනිමකට යාමට සිදු ව ඇති බවත්,එය මෙගාවොට් 100ක් බවත් පැවසු ඇමතිවරයා, මාර්තු මාසයේ සිට වසර 5ක් නැවතී තිබු සියලු බලාගාර යළි ආරම්භ කිරීමට තමා කටයුතු කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය..