මැතිවරණය ප්‍රකාශය කිරීමෙන් පසු තැපැල් ඡන්ද දායකයන්ට සිය අයදුම්පත් යොමුකිරීම ප්‍රමාදයකින් තොරව ඉටුකරගැනීම සඳහා 2019 ඡන්ද හිමි නාම ලේඛණයේ සඳහන් තොරතුරු
කල්වේලා ඇතිව සූදානම් කර ගබාගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඡන්ද හිමි නාමලේඛනයට අදාල වර්ෂය /පාරිපාලන දිස්ත්‍රික්කය/ඡන්ද ප්‍ර දේශයේ අක්ෂරය සහ නම/ඡන්ද කොට්ඨාශයේ අංකය /ග්‍රාම නිලධාරි කොට්ඨාශය / වීදියේ හෝ ගමේ නම/ ඡන්ද හිමියාගේ
සම්පූර්ණ නම/ නමට අයත් අනුක්‍රමික අංකය/ජාතික හැඳුනුම්පත් අංකය යන තොරතුරු කල්වේලා ඇතිව සූදානම් කර තබා ගන්නා ලෙස තැපැල් ඡන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටියි