රුපියල් මිලියන 105ක මුදලින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් මෙම සිව් මහල් ගොඩනැගිල්ල නිමවා ඇත.2017 වසරේ මෙම , ගොඩනැගිල්ල ඉදිකිරිම ආරම් කෙරිනි.
මෙම අවස්ථාවෙන් පසු, ජනාධිපතිතුමන්ගේ , ප්‍රධානත්වයෙ පෙ.ව 10.00 ට නාගොඩ උඩුගම හෝමදොල කොතලවලපුර රජගිරි ලෙන් විහාරස්ථාන ධර්මශාලාවේ දී ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සම්බන්ධිකරණ කමිටුවද පැවත්වේ.
ජනාධිපතිවරයා සහභාගී වන පළමු ගාලු සංචාරය ද මෙය වෙයි
DMU/Galle