මෙම ජංගම සමාජ සත්කාරක වැඩසටහන සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තුමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය, ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව, ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය, සමාජ සේවා දෙපාර්තුමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව, “දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදල, සමාජ ආරක්ෂණ මණ්ඩලය, සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, විජය කුමාරණතුංග අනුස්මරණ රෝහල, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC), ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), ශික්ෂණ හා රජයේ රෝහල්, ජාතික සෞඛ්‍ය සභාව, වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI), ජාතික සෞඛ්‍ය විද්‍යාතනය, අෂ්රොෆ් අනුස්මරණ රෝහල, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ පාසල, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල (NHDF), පෞද්ගලික වෛද්‍ය ආයතන සභාව, ජාතික වෘක්කවේදී, කාන්දු පෙරීම හා බද්ධ කිරීමේ ආයතනය, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරිය (NATA), 1990 සුවසැරිය පදනම, ආයුර්වේද දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ආයුර්වේද වෛද්‍ය සභාව, ආයුර්වේද විද්‍යාල සහ රෝහල් මණ්ඩල, ආයුර්වේද ශීක්ෂණ සහ පර්යේෂණ රෝහල, හෝමියෝපති රෝහල, හෝමියෝපති වෛද්‍ය සභාව, සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, වකුගඩු අරමුදල ඇතුලු පෞද්ගලික ආයතන රැසක් සේවා සපයනු ලැබේ.
මෙම ජංගම සමාජ සත්කාරක වැඩසටහන සදහා එක්ව එක් එක් අංශ තුලින් නොමිලේ ලබාදෙනු ලබන ඉහත සේවාවන් සහ ප්‍රතිලාභයන් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි.