''ඔබට නිවසක් -රටට හෙටක්''වැඩපිලිවෙල යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව නිවාස 15 කට මුල් ගල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ''සෞභාග්‍යයේ දැක්ම''ජාතික ප්‍රතිපත්තියට අනුව රට ගොඩ නගන වැඩපිළිවෙළ යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ඵලදායි පුරවැසියකු සහ සතුටින් ජීවත්වන පවුලක් නිර්මාණය කිරීම සදහා සෑම පවුලකටම සුව පහසු නිවසක් ලබාදීම මෙහි අරමුණයි
මෙම අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් එක් කළේය . ''අතිගරු ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් නායකත්වය යටතේ මෙරට සියළු ජනතාවගේ නිවාස
අවශ්‍යතාව සපුරාලීමට අපි කටයුතු කරනවා.ඒ වගේම සමස්ථ ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීමටද කටයුතු කරනවා ''
මෙම උත්සව අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස උපකරණ හා පැළ බෙදාදීමක්ද සිදුවිය .ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ද මෙම අවස්තාවට එක්ව සිටියහ.