මෙම අවස්ථාවට අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නායකරාජකීය පණ්ඩිත පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලීතිස්ස මහ නාහිමියන්, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, පාර්ිමේන්තු මන්ත්‍රී මොහාන් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය, බද්දේගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ඉසුරු දොඩංගොඩ මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.