1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 6 (1) වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මැතිවරණ කොට්ඨාශ සඳහා සහකාර තේරිම්භාර නිලධරීන්
පත් කර තිබේ.
කොළඹ,ගම්පහ,කළුතර,මහනුවර මාතලේ ,නුවර එළිය, ගාල්ල,මාතර හම්බන්තොට, යාපනය, වන්නි ,මඩකළපුව, දිගාමඩුල්ල, ත්‍රීකුණාමලය, කුරුණැගල, පුත්තලම, අනුරාධපුර,පොළොන්නරුව,බදුල්ල,මොණරාගල,රත්නපුර ,කෑගල්ල, යන මැතිවරණ කොට්ඨාශ වෙනුවෙන් මෙම පත් කිරීම් සිදු කර ඇත