පාර්ලිමේන්තු මහමැතිවරණය 2020 සඳහා ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැම්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කොට ඇත.