රැකියාලාභී උපාධිධාරීන්ගේ සියලුම පත්වීම් ලිපි මේ වන විට යවා අවසන් බවත් තමා එවූ ලිපියෙහි හෝ විද්‍යුත් තැපෑලෙහි පිටපතක් දැනුම් දෙන ලිපිය සමග එවිය යුතු බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙහිදී උපාධිධාරීන් වෙත පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් නැවත දැනුම් දීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ උපදෙස් පත්‍රිකාවක් සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත අද දිනයේ යැවූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.