එහිදී අමාත්‍යවරයා බන්ධනාගාරයේ අධිකාරීවරයා හා එහි නිලධාරීන් සමඟ සාකච්ඡවක නිරත වූ අතර බන්ධනාගාර රැදවියන්ගේ සුවදුක් විමසීම ද සිදු කළේය. මීට අමතරව බන්ධනාගාර ගතව සිටින රැදවියන් බැලීම සඳහා පැමිණි ඔවුන්ගේ ඥාතීන් ද හමුවීමට අමාත්‍යවරයා කටයුතු කළේ ය.
අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය දා අනුරාධපුර බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමට එක්විය.