පාපැදි ක්‍රිඩාව ශ්‍රි ලංකාව තුළ ප්‍රචලිත කරමින් ව්‍යාප්ත කිරිම හා පාපැදි තරඟකරුවන් අතර තරඟකාරිත්වය ඇති කිරිමේ අරමුණින් පැවැත්වෙන මෙම පාපැදි සාවරිය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරිති වලට, ජාත්‍යන්තර ප්‍රමිතින්ට හා අධික්ෂණය යටතේ පවත්වනු ලබයි.
ශ්‍රි ලංකා ගුවන් හමුදාව ශ්‍රි ලංකා පාපැදි සම්මේලනය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරිය සඳහා ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සොෆ්ට්ලොජික් සමාගම කටයුතු කරන අතර ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල මාධ්‍ය අනුග්‍රහයා ලෙස ජාතික රූපවාහිනිය කටයුතු කරනු ලබයි.