රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම පිළිබඳව තීරණය කළේ මේ රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී බවත්, ඒ අනුව රජයේ දින 100 ක කාලය තුළ මෙම පත්වීම් ලබා දීමට හැකි වූ බවත්, මෙහි දී අදහස් දැක් වූ සම කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.