1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත මගින් පොහොර ආනයනය, නිෂ්පාදනය, සකස් කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසා තිබුණද එම පනත මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක්ව නොමැත.
වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙම පනත යාවත්කාලීන කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණද මේ දක්වාම විධිමත් ජාතික පොහොර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොමැති වීම මෙම ක්ෂේත්‍රෙය් ප්‍රගමනයට විශාල බාධාවකි.
ඒ අනුව මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.