ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය විදුලිබලය, සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජලය, ඇතුළු යටිතල පහසුකම් සැපයන අතර උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව කටයුතුකරමින් දේශීය බැතිමතුන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද නාවික හමුදාව විසින් සපයයි.
වාර්තා කළේ - ප්‍රභාෂිණී දේශබන්දු