සංචාරක ක්ෂේත‍්‍රය හා හෝටල් සදහා ලබා දී ඇති මූල්‍ය සහන සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වූ අතර ඉදිරියේ දී සංචාරකයින් ලක්ෂ 70 ක් මෙරටට ගෙන්වා ගැනීමටත්, එමගින් බිලියන 10ක ආදායමක් ලබා
ගැනීමටත් අපේක්‍ෂිත වේ.
කොරෝනා වෛරසය සංචාරක ක්ෂේත‍්‍රයට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර මේ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ හා සංචාරක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙලක් සැකසීමට ද එහි දී තීරණය විය.
ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය පිළබදව ජාත්‍යන්තරය ප‍්‍රවර්ධනය වැඩපිළිවෙලක් මගින් සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමුවිය.
ශී‍්‍ර ලංකාවේ පවතින සංස්කෘතික උත්සව සංචාරක ආකර්ශනය ඇතිවන ආකාරයෙන් පැවැත්වීම මගින් සංචාරක ආකර්ශනය දිනාගැනීම සම්බන්ධයෙන් දී එහි දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.