මෙම බැතිමතුන් සඳහා අවශ්‍ය තාවකාලික නවාතැන්, පානීය ජලය, සනීපාරක්ෂක සේවා, වෛද්‍ය පහසුකම් සහ විදුලි බලය සැපයීම,
යාත්‍රා නවතා තැබීමට අවශ්‍ය තාවකාලික ජැටි ඉදිකිරීම ඇතුළු පහසුකම් නාවික හමුදාව විසින් මේ වනවිට සූදානම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම උත්සව කාලය තුළ විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායම් ද මෙම ප්‍රදේශයට අනුයුක්ත කර තිබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.